

වීඩියෝ පාඩම් 100කට අධික ප්‍රමාණයක්
Econ Theory Classes, Revision & Paper Classes Video Lessons

සරසවි සිහිනය සැබෑ කරමින්
ආරම්භයේ සිට උසස්පෙළ විභාගය දක්වාම අඛණ්ඩ කැපවීමෙන්, ඔබ දිරිමත් කරමින් විශ්වවිද්‍යාල පුවේශය දක්වාම

අසීමිත කැපවීමෙන් ඉදිරියටම…
විෂය කරුණු මෙන්ම, විෂය බාහිර ක්‍ර්‍රියාකාරකම් තුළින් විභාගය ජයගැනීමේ වැඩපිළිවෙල සහිත එකම Econ පන්තිය.
හදවතේ ගුරුවරයා…
How to Start?
Online වැඩසටහන හා සම්බන්ධ වී අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ කෙසේද? පහත කෙටි වීඩියෝ මගින් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකියි.

